As indicated by the 2015 African Elephant Status Report put out by
African Elephant Specialist bunch, individuals who look into elephants, there
are as of now more than 550,000 elephants in Africa. The majority of these are
found in southern and East Africa, however elephants likewise live in Central
and West Africa. It is regularly difficult to know precisely what number of
elephants there are on account of numerous elephants live in spots that are
difficult for scientists to get to. Likewise, elephants living in backwoods or
different zones with heaps of vegetation may cover up and be missed when
scientists are directing checks. The number above additionally does exclude
elephants in imprisonment.
How many African Elephants are living today

Wednesday, December 28, 2016
Saturday, July 16, 2016
eBay වල Sell කරමු
ගොඩක් කට්ටිය ඊබේ සෙලින් ගැන ගොඩක් දෙවල් කියනව මේකෙන් ගොඩක් ලාබ ගන්න පුලුවන්ලු කියපු නිසා මමත් ටික දවසක් මේකට ට්රයි එකක් දාල බැලුව.ඊමනි කෝස්වල තියෙන විදිහට ලේසියෙන් ඊමනි හොයන්න බැහැ කියල ඊමනි හොයන්න ට්රයි කරන කට්ටිය දන්නව ඇතිනෙ මම කියන්නෙ ඊබේ සෙලින්ග් ගැන හරියට දන්න කෙනෙක්ට පොඩ්ඩක් දවසට පැයක් වගේ මේකට ගත කරන්න පුලුවන් නම් මාසෙනට හොද ආදායමක් ගන්න පුලුවන් කියලයි ඒ නිසා මම ඊබේ වල මගෙ අත් දැකීම්( මම ටොප් රේටඩ් කෙනෙක් එහෙම නෙමෙයි තවම අයිටම් 50 වගේ විකුනල තියෙන්නෙ මම පීවර් වගේ ඊබේ බැහැලම කරන්නෙත් නැහැ) ඔයාලට කියන්න.
මේ ලිපිය ලියන්නේ ඊබේ සෙලින්ග්ස් ගැන මටත් වැඩියෙ අඩුවෙන් දන්න අයගේ ප්රයෝජනය සදහා මම ගොඩක් දේවල් දන්නෙ නැහැ දන්න දේවල් ටිකක් තමයි මෙතන දාන්නෙ කට්ටිය මේක කියවල මේ ලිපියේ මට වැරදිලා තියෙන තැන් අඩුපාඩු පෙන්වල පොඩ්ඩක් සහයෝගයක් දෙයි කියල හිතනව.
===========================================================================
ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඉබේ සෙලර් කෙනෙක් වෙනකොට මට ඕන වුනු දේවල්
01.වෙරිපයි කරපු පේපල් එකවුන්ට් එකක් මට තිබුනේ පිලිපීන් පේල් එකක් මම ඒක කොමර්සල් බෑන්ක් වීස ඩෙබිට් කාඩ් එකකින් වෙරිපයි කරල තිබුනෙ
පේපල් එකක් හදන හැටි වෙරිපයි කරන හැටි මුල ඉදලම සරලව මෙතන කියල තියෙනව
http://goo.gl/465rJr
02.ඊබේ එකවුන්ට් එකක්
මට තිබුනේ ලංකාවෙ විදිහට හදපු ඊබේ එකවුන්ට් එකක් මම ඊබේ එකේ අයිටම් බයි කරද්දි සෙලර්ල දාපු පීඩ් බැක් එකේ තිබුන මම ඒ එකවුන්ට් එකම යූස් කලා සෙලින්ග් කරන්න
03. පේපල් එකේ සල්ලි ටිකක්
ඔයාල ඊබේ එකේ විකුනන්න යන දේ අනුව ගොඩක් අය කරන්නේ වෙන සයිට් එකක අඩුවට අරන් ඊබේ එකේ විකුනනව ඊබේ එකේ අපි දෙයක් වික්කම අපිට සල්ලි පේපල් එකේ ගන්න පුලුවන් තත්වයට එන්න දවස් 21 හෝ බයර්ගෙන් පොසිටිව් එකක් එනකන් ඉන්න වෙනව ඒ නිසා ඔයාගේ අතින් සල්ලි වියදම් කරල තමා අයිටම් එක වෙන තැනකින් අරන් බයර්ට යවන්න වෙන්නේ.
-----------------------------------------------------------------------------------------------------
විකුනන්නෙ මොනවද ? අයිටම් එකක් හොයා ගන්න විදිහ ?
දැන් ඔයාට අයිටම් එකක් විකුනන්න පුලුවන් මම ඊබේ එකේ කලේ ඩ්රොප් සොපින්ග්ස් කියල කට්ටිය කියන මෙතඩ් එක මේකෙදි අපිට වෙන සයිට් එකකින් අඩුවට අරන් ඊබේ එකේ ලාබයක් තියාගෙන විකුනන්න පුලුවන් මම මේකට යූස් කරපු සයිට් එක තමයි
http://www.buyincoins.com/
මේ සයිට් එකේ බඩු ලාබයි වගේම හැම එකක්ම ලෝකෙ පුරාම ප්රී සිපින්
දැන් ඔයාල මේ සයිට් එකෙන් විකිනෙයි කියල ඔයාල හිතන අයිටම් එකක් සිලෙක්ට් කර ගන්න මම පලවෙනියටම ඊබේ වල විකිනුවෙ මේ අයිටම් එක මම මේ අයිටම් එක විසි සැරයක් වගේ වික්ක 5$ වගේ ලාබයක් තියාගෙන දැන් ඔයාල මේ සයිට් එකෙන් අයිටම් එකක් සිලෙක්යට් කර ගන්න
http://www.buyincoins.com/item/2706.html
----------------------------------------------------------------------------------------------------
අයිටම් එකක් ඊබේ එකේ ලිස්ට් කරන විදිහ
මම ඔන්න සාම්පල් එකක් පෙන්නන්න මේ අටිටම් එක තෝර ගත්ත
http://www.buyincoins.com/item/39633.html
අපි බලමු මේක කොහොමද ලිස්ට් කරන්නෙ කියල
බයි ඉන්කොයින්ස් එකේ තියෙන හැම අයිටම් එකකම වෝටර් මාක් එකක් දාල තියෙනව ඒනිසා පුලුවන් නම් වෝටර් මාර්ක් නැති ඉමේජ් එකක් හොයා ගන්න මේක කරන්න ලෙසිම ක්රමය තමයි අයිටම් එකේ ටයිටල් එක කොපි කරගෙන ගූගල් එකේ ඉමේජ් සර්ච් එකක් හරි ඊබේ එකෙ ්සර්ච් එකක් හරි දාල බලන එක තමයි ගොඩක් වෙලාවට සාර්තකයි

දැන් බලමු අයිටම් එකක් ලිස්ට් කරන විදිහ මුලින්ම ඊබේ සයිට් එකට ගිහින් එකවුන්ට් එකෙන් ලොග් වෙන්න
ඒකෙ සෙල් අයිටම් කියල එකක් ඇති ඒක ක්ලික් කරන්න

දැන් මේ කොටුවට බයි ඉන් කොයින් එකෙන් ඔයා තෝරගත්ත අයිටම් එකේ ටයිටල් එක දෙන්න

දැන් මේ ඉමේජ් ටික පලෝ කරන්න
හොයා ගත්ත ඉමේජ් දෙක තුනක් අප්ලොඩ් කරන්න ඉමේජ් අප්ලොඩ් කරද්දි එරර් එකක් ආවොත් කොලිටි මදි කියල පේන්ට් වලින් ඕපන් කරල රීසයිස් කරන්න පික්සල් ගාන වැඩි කරන්න

මෙතනට බයි ඉන් කොයින්ස් එකේ අයිටම් එකේ ටයිටල් එක කොපි කරල දාන්න

අයිටම් එක ලිස්ට් කරන විදිහ තෝරන්න
බිඩ් කරන්න දානවද පික්ස් ප්රයිස් එකක් දාල දානවද කියල

සිපින් කරන විදි ඔයා පේමන්ට් ඇක්සෙප්ට් කරන විදි සිලෙක්ට් කරන්න

මේ පොස්ට් එක බේසික් ටික අල්ලගන්න කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනව හරියටම විනාඩි 30 ඇතුලත මේක ඉවර කරා හැබැයි ඒ නිසා මේක විස්තර කරා පොඩ්ඩක් මදි කියල හිතෙයි ගොඩක් අඩුපාඩු ඇති මේ ගැන උනන්දුවක් තියෙනව නම් ට්රයි කරල බලන්න හිතෙනව නම් ඔන දන්නෙ නැති දෙයක් අවුලක් තියෙන දෙයක් අහන්න පුලුවන් විදිහකට උත්තර දෙන්නම්
">
ඇත්තටම ඊබේ ගැන බේසික් දැන ගෙන මේකෙ සිස්ටම් එක චැන ගත්ත කෙනෙක්ට
10$ 1$ කෑලි නෙමෙයි 1000$ වගේ අයිටම් විකුනන්න පුලවන් ලොකු ගානක් තියාගෙන ලන්කාවෙන්ම පිටරට යවන්න පුලුවන්
ඊබේ එකේ බඩු ගන්න අයට වුනත් මේ සිස්ටම් එක දැනගන්න එක වැදගත් වේවි එහෙනම් මම ගියා

Subscribe to:
Posts (Atom)